උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි නසා ගනියි

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි නසා ගෙන තිබෙනවා.

අද (06) පෙරවරුවේ මහියංගණය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස පොලිස් විවේකාගාරය තුළ දී සිය රාජකාරී ගිනි අවිය උපයෝගී කරගෙන වෙඩි තබා සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්තනායක මුදියන්සේලාගේ උපසේන අත්තනායක නමැති 57 හැවිරිදි විවාහක දෙදරු පියෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

ඔහු රංදෙණිගල පාර, මොයාය, මිණිපේ හි පදිංචිකරුවෙක්.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය නිලධාරියා කලක පටන් රෝගී තත්වයන් රැසකින් පීඩා විඳි අයෙකු ලෙසයි වාර්තා වන්නේ.

  1. There must be some issue at the station. All OICC stations must know their men and their personal activities. Specially most of the men are out of their home area. they may have various problems even personal. Without these information no one can manage a Police station. You cant run a station like an Army camp. The staff must have the confidence on OIC. OIC must listen to them and deploy the men accordingly. Most of the Police station presently have this kind of problem.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14