උපේක්ෂායි, නිලන්තියි, මංජුලායි මහ රෑ පවුලේ අයත් එක්ක ගිය ගමන

පුංචි තිරයේ වගේම සිනමාවෙත් අපට නිතරම මුණ ගැහෙන රංගන ශිල්පිනියන් විදිහට, මංජුලා කුමාරි, උපේක්ෂා ස්වර්ණමාලී සහ නිලන්ති ඩයස් හඳුන්වන්නට පුළුවන්.

මංජුලා සහ නිලන්තිව නම් අපිට දැන් වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ.

කොහොම වුණත් මේ අය එකට එකතුවුණු දවසක ගත්ත අපූරූ ඡායාරූප පෙළක් අපට සමාජ මාධ්‍යයෙන් හමුවුණා.