උපන්දින සාදයේ සතුටු වූ තරුණයා පිහිනුම් තටාකයක අවසන් ගමන් ගිහින්

ඇල්පිටිය – 09 කණුව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක ඊයේ (27) රාත්‍රියේ පැවති උපන්දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

තරුණයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර, එහි පැමිණි පිරිස බීමත්ව සිට ඇති බවත් පසුව පිරිස අතර සිටි ඔවුන්ගේ මිතුරෙකු ඔවුන් අසළ නොමැති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

පසුව සිදුකළ සොයා බැලීමේ දී එම තරුණයා පිහිනුම් තටාකයේ පාවෙන බවට දැක ඉන් ගොඩටගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දීත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

දේහයේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදුකිරීමට නියමිතව අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56