උපන්ගෙයි මරා දැමූ බිළිඳාගේ ඝාතකයින් පොලිස් දැලට හසුවෙයි

අලුත උපන් බිළිඳෙකු කුඹුරු ඉඩමක පැවති ළිඳකට දමා ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඊයේ (22) දහවල් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි යාපනය – චාවකච්චේරිය පොලිසිය පැවසුවේ.

යාපනය – කයිතඩි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වූයේ පෙරේදා (21) දිනයේදියි.

සිදුවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන බිළිඳාගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

48 හැවිරිදි කාන්තාවක් වන දරුවාගේ මව, මිත්තණිය මෙන් ම සහෝදරියක් ද සැකකාරිණියන් අතර වනවා.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35