උඳුවප් පොහොය අදයි

උතුම් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.

වසරේ අවසන් පොහොය දිනය උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය වන අතර, ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් කරුණු රැසක් මෙම පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

දේවානම් පියතිස්ස මහ රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව
මෙරටට වැඩමකර ඇත්තේ අද වැනි උඳුවප් පෙහොය දිනයකයි.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනක සිදුව තිබෙනවා.

මේ අතර 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය ද අදින් ආරම්භ වන අතර, පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ (2023) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22