උදාර කෞෂල්‍යට ලක්ෂ 30 ක ජීප් එකක්

හිරු ස්ටාර් සීසන් 2 අවසන් මහා තරගය හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේ පැවති අතර තරඟයේ කිරුළ අහුංගල්ලේ උදාර කෞෂල්‍යට හිමිවිය.

අවසන් මහා තරඟයේ තරඟ වැදුණේ හොරණ – විශ්ව ප්‍රභාත්, , හොරණ – අමන්දා පෙරේරා සහ බොරැල්ලේ – දිල්ශාන් මධුරංගයි.අවසන් මහා තරඟයේදී පළමුව හොරණ විශ්ව ප්‍රභාත් සහ බොරැල්ලේ දිල්ෂාන් මධුරංග අතර තරගයක් පැවතුණි.

පලමුව තරගයෙන් ඉවත් වීමට සිදුවුයේ බොරැල්ලේ දිල්ෂාන් මධුරංගටයි. අනතුරුව අහුන්ගල්ලේ උදාර කෞෂල්‍ය සමගින් හොරණ – අමන්දා පෙරේරා තරග වැදුනු අතර, එහිදී විශ්ව ප්‍රභාත් සමඟ අවසන් අභියෝගයට මුහුණදීමට තේරී පත්වුනේ අහුන්ගල්ලේ උදාර කෞෂල්‍යයි.

හිරු ස්ටාර් අවසන් මහා තරඟයේ කිරුළ හිමි කර ගත් උදාර කෞෂල්‍යට රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීනතම ජීප් රථයක්,මුදලින් රුපියල් මිලියන දෙකක් සහ රුපියල් මිලියන 5 ක් වටිනා දෘශ්‍ය ගීත 12 ක් ඇතුළත් සංගීතමය ඇල්බමයක් හිමි කර ගැනීමේ හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23