උද්ධිකගේ මන්ත්‍රී ධුරය මුතු කුමාරණට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටින උද්ධික ප්‍රේමරත්න අද (27) දින ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය මුතු කුමාරණට ලැබෙන බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ දෑස් ශක්තිමත් කරන බවත් රජයට සහය දක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted