උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවත් මුල්‍යාධාර (ඡායාරූප)

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට තවත් මූල්‍ය ආධාර තොගයක් ලබාදීම වෙනුවෙන් වන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරුණේ මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩාකි මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජපාන මුල්‍ය ආධාර යටතේ කිලාලි කපුව ආශ්‍රිත ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ෂාෆ් ආයතනය හරහායි කිලාලි කලපුව සහ මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම මේ වන විට සිදු කරනු ලබන්නේ.

උතුරු පළාතේ සංචාරයට එක්වූ ජපාන තානාපතිවරයා බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ අතර, ඉදිරි වසර වෙනුවෙන් වෙනුවෙන් ඊට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ගිවිසුම් ගතවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56