උතුරු පළාතේ ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම්

ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවෙතැයි බියෙන් ඉන්ධන ලබාගැනීමට උතුරු පළාතේ ඉන්ධන පිරවුම්හල් අසළ අද (17) දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව වව්නියාව දසත නිවුස් වාර්තාකරු සඳහන් කළා.

වවුනියාව, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ඉන්ධන පිරවුම්හල් අසල මෙලෙස පෝලිම් නිර්මාණය වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇති අතර, ඇතැම් පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීම සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51