උතුරට භූ කම්පන තත්ත්වයක්

වව්නියාව සහ ඒ අවට ප්‍රදේශවලට භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

මෙම භූ කම්පන තත්ත්වය වව්නියාව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ මැදවච්චිය යන ප්‍රදේශ වෙත දැනී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පැවසුවේ මෙම භූ කම්පනය රික්ටර් මාපක 2.3ක අගයක් ගෙන ඇති බවයි.

එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූ කම්පනය පල්ලෙකැලේ, මහකනදරාව සහ හක්මණ යන භූ කම්පන මධ්‍යස්ථානවල ද සටහන් වී ඇති බවත් ඉන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවයි.

WhatsApp Image 2024 06 19 at 07.59.37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22