උතුම් බිනර පුන් පොහෝ දිනය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කරන උතුම් බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා

මෙරට භික්ෂුණී සසුන ආරම්භය අද වැනි උතුම් බිනර පෝය දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වුණේ

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය, රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත්පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියා

පැවිද්ද සඳහා අෂ්ඨගරු ධර්ම පිළිගත යුතු බවට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලමින් ඒ අනුව භික්ෂුණී සසුන ආරම්භ වුණා

වස්සාන සමයෙහි බිනර පෝහොය ශාසනික මෙන්ම සාහිත්‍ය අතින්ද වැදගත් පොහොය දිනයක්.

මෙම සමය විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වසමින් භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් ලෙසද මෙය හැඳින්වෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48