උත්සව සමයේ හිඟයක් නැතුව සහල් දෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ, අනුව ලබන 20 වනදාට පෙර ආනයනික සහල් තොග මෙරටට ලැබීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මහ කන්නයේ වී අස්වනු නෙලීම ලබන මාසයේ අග සිදුකෙරෙනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ දිනවල වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් මතුව ඇති අතර, නාඩු සහල්වල සහ රතු කැකුළු සහල්වල මෙම හිඟය බහුලව පවතිනවා.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසු තාවයකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14