උත්සව සමයේ කාන්තා හිංසනය වළකන්න පොලිස් බලඇණියක්

උත්සව සමයේ බස් රථවල ගමන් කරන මගීන්ගේ වැඩිවීමත් සමඟ සෑම වර්ෂයකම කාන්තා හිංසන සහ ළමා අපචා පොදු ප්‍රවාහාන සේවය තුළ සිදුවන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මේ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් විශේෂයෙන් පුහුණු කළ පොලිස් කාන්තාවන් පිරිසක් බස් රථවල ගමන් කරවමින් අපචාර සිදුකරන පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම විශේෂ මෙහෙයුම ‍ශ්‍රී ලංකාවේ සියලු පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීම අද සවස බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොළෙන් ආරම්භ වුණා.

කෙටි ගමන් හා දුර ගමන් සේවාවලට පුහුණු කළ පොලිස් කාන්තාවන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සමඟ බස් රථවලට ගොඩවීම මෙහෙයුම් කටයුතු ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27