උත්සව සමයේ අනතුරුවලින් ප්‍රවේශම් වෙමු

උත්සව සමය හදිසි අනතුරු වාර්තා වීම ඉහළ යන කාලයක් බව ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යාණි සොයිසා පවසනවා.

විශේෂයෙන්ම මහා මාර්ගයේ සිදුවන අනතුරු, නිවසේදීවන අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනි⁣⁣ කෙළි අනතුරුවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම්කරන අනතුරු ලෙස හැඳින්විය හැකි බව ඇය පවසන්නේ.

මෙම අනතුරුවලින් 85% ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක නිසා බවයි ඇය සඳහන් කළේ.

විශේෂයෙන්ම ගිණිකෙළි භාවිතයේ දී වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, කුඩා දරුවන් ගිනිකෙළි භාවිතයට යොමු කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඇය මහජනතාවට දැනුම් දෙනවා.

ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිදුවන කුඩා අතපසුවීමක් හේතුවෙන් දරුවෙකුගේ ජීවිතයට වුව ද අවදානමක් ඇතිවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59