උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සපයනවා

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා අවශ්‍ය දේශීයව නිෂ්පාදනය කරන සහල්, එළවළු, බිත්තර, කුකුල් මස් සහ පලතුරු හිඟයකින් තොරව සපයා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මාසයකට පෙර ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ එළවළු මිල සහ එළවළු හිඟය මේ වන විට අවසන් වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙරට නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රජය දියත් කර ඇති වැඩපිළිවෙළ යටතේ කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු සහ සහල් දැන් වෙළෙඳපොළේ වැඩි වශයෙන් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තවද මැයි මාසය වන විට බිත්තරයක මිල රුපියල් 30 දක්වා අඩු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58