උත්සව කාලයේ හොර වෙළඳුන් හා ගැට කපන්නන් බහුලයි – පොලිසිය

උත්සව කාල සිමාව තුළ කල් ඉකුත් වූ භාණ්ඩ හා අහාර ද්‍රව්‍ය විවිධ වෙළෙඳුන් විසින් පොළ භුමි හා ගම්වලට රැගෙන විත් අළෙවි කිරීමට වැඩි ඉඩක් පවතින බව පොලිසිය දැනුම් දෙනවා.

එබැවින් එම භාණ්ඩ හා අහාර ද්‍රවය මිලට ගැනීමේදී ප්‍රවේසම් වන ලෙසටයි ඔවුන් මහජනතාවට දැනුම් දෙන්නේ.

එසේම ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසැරීමට වැඩි ඉඩ කඩක් පවතින බවත්,සංවිධානාත්මක ගැට කපන්නන් වෙළඳපොල හා බස්රථ තුළ සැරිසැරීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවත් පොලිස් මුලස්ථානය දැනුම් දෙනවා.

දරුවන් සමග ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වන ලෙසත් බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වහා කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා නුකුත් කළ දැනුම් දීමක සදහන් වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46