උත්සවය සමයේ දී ශ්‍රී ලංකාවේ ආහාර වට්ටෝරු ඩුබායි හි ප්‍රදර්ශනයක

එළඹෙන උත්සවය සමයේ දී ඩුබායි රාජ්‍යයේ දී ශ්‍රී ලාංකේය සංස්කෘතිය විදහා දැක්වීමේ ආහාර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වෙන්නේ.

ඒ දෙසැම්බර් මස 2 සහ 3 යන දිනයන්හිදී.

එය පැවැත්වෙන්නේ ඩුබායි හි සබීල් පාර්ක් නමැති ස්ථානයේ දී බවයි වාර්තා වන්නේ.

මෙහිදී ආහාර ප්‍රදර්ශන කුටි 100ක් පමණ ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට සාමාන්‍යයෙන් 5000ත් 8000ත් අතර සංචාරකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි තානාපති කාර්යාලය විශ්වාස කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46