උණවටුනට ගිය සංචාරකයන්ට අමතක නොවන අත්දැකීමක් (වීඩියෝ)

දැඩි අර්බුධකාරී වසර ගණනාවකින් පසු මෙරට සංචාරක කර්මාන්තයට නව ජීවයක් මේවන විට ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ආකර්ෂණීය සංචාරක පුරවරයක් වූ උණවටුන මේවන විට විදේශීය සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇත්තේ ඒ අනුවයි.

උණවටුනට පැමිණෙන සංචාරකයන්ට අනුස්මරණීය අත්දැකීමක් තිලිණ කරන්නට කලාපයේ සංචාරක හෝටල් හිමියන් එක්ව කටයුතු කර තිබෙනවා.