උඩුවර නායයාමෙන් ප්‍රවාහන අපහසුතා ඇති උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම්දීමක්

බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට අපහසු උසස් පෙළ අපේක්ෂකයන්ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ගමන් කිරීමට අපහසු අපේක්ෂකයන්ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීත් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ප්‍රවාහන අපහසුතාවක් ඇති විභාග අපේක්ෂකයන් වෙතොත් මෙම විභාග මධ්‍යස්ථාන දෙකට විභාගය ආරම්භ වීමට විනාඩි 45කට පෙර පැමිණෙන ලෙසටයි.

අයහපත් කාලගුණය සහ නාය යාම හමුවේ ප්‍රවාහන අපහසුතා නොමැති අපේක්ෂකයන්ට තමන්ට නියමිත විභාග මධ්‍යස්ථාන වෙතම යා යුතු බව අවධාරණය කෙරෙනවා.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56