spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩවලවේ ගොවි සත්‍යග්‍රහය අවසන්

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් උඩවලව ප්‍රදේශයේ සිදු කළ සත්‍යග්‍රහය අවසන් කර තිබෙනවා.

උඩවලව ජලාශයට ජලය නිකුත් කරන ලෙසට ඉල්ලමිනුයි ඔවුන් පසුගියදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ.

එම සත්‍යග්‍රහයට අදට දින 18ක් සම්පූර්ණ වන අතර වගා කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් ගොවීන් මෙලෙස සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?