උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (30) අලුයම් කාලයේ පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ශවනයට බාධා එල්ල වී තිබුණා.

රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම ගලබඩ සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි 93/40 සැතපුම් කණුව අසල දී මෙලෙස පීලි පැනීමට ලක්ව තිබූ බවයි වාර්තා වුණේ.

පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

  1. දැන් කොච්චියෙ ගමනක් යනවනම් අඩුම ගානෙ දවස් දෙකක්වත් ගමනට යනව කියල හිතාගෙන යන්න ඕන. ඒ තරමටම ප්‍රවාහන සේවය සුපිරියි. නාකි ප්‍රවාහන ඇමටියට ප්‍රනාමය..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10