දැඩි සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක්

පොලොන්නරුව ඇතුළු පිට පළාත්වල ප‍්‍රධාන පෙළේ වී මෝල් හිමියන් ගොවියන් සතු වී තොග මුළුමනින්ම පාහේ වැඩි මිලට ගෙන ගබඩාකර අනාගතයේ දී දැනට පවතින මිල ගණන්වලට වඩා ඉහළ මිලකට සහල් කර විකිණීමේ ප‍්‍රයත්නයක යෙදෙන බැවින්, සහල් නිපදවීමට වි තොග ලබා ගැනීමට නොහැකිවීමෙන් ඉදිරි කාලයේදි මරඳගහමුල සහල් වෙළෙඳපොළ තුළ උග‍්‍ර සහල් හිඟයක් ඇතිවීමේ ප‍්‍රබල අවදානමක් ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති හා මරඳගහමුල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති බී. කේ. රන්ජිත් කරුණාතිලක මහතා අනතුරු අඟවනවා.

දැනට මරඳගහමුල වෙළෙඳපොළ තුළ පවතින සහල් අලෙවි කිරීමෙන් පසු ඉදිරි කාලයට විකිණීමට සහල් නොමැතිවීමට බෙහෙවින් ඉඩ ඇතැයි ද එම ව්‍යාපාරිකයෝ පවසති.

දැනටමත් තමන් මිලට ගෙන ඇති සම්බා වී කිලෝවක මිල රුපියල් 93 – 95 ක් වී ඇති අතර, කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 115 ක් වී ඇති බව ද පවසන රන්ජිත් කරුණාතිලක මහතා නාඩු වි කිලෝව රුපියල් 115 ක් බව ද සඳහන් කරයි. එවැනි ඉහළ මිලකට වී ලබාගෙන සහල් කර විකිණීම අතිශයින් අපහසු බව ද මරඳගහමුල ව්‍යාපාරික පිරිස් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46