ඊශ්‍රායල පාපන්දු ලෝලීන් සහ පලස්තීන ආධාරකරුන් පිරිසක් ගැටෙති

යුරෝපා ලීග් පාපන්දු තරගාවලියක් ආරම්භ වීමට පෙර ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පිරිසක් සහ පලස්තීන පාපන්දු ලෝලීන් පිරිසක් ගැටී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම සිදුවීම මෙතෙක් නිශ්චිතව ම කුමක් කරණකොටගෙන නිර්මාණය වූ ගැටුමක් දැයි හෙළි ව නොමැති වුවත්; අදාළ සිදුවීම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර දී සිදු ව ඇති බවයි.

එහිදී මැකාබි ටෙල් අවි (Maccabi Tel Aviv) ආධාරකරුවන් තරගය ආරම්භ වීමට පෙර පලස්තීන ධජවලට හානි කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පාපන්දු තරගය මැකාබි ටෙල් අවි සහ ඇජැක්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබුණා.

මොවුන් දෙපාර්ශ්වයම ඊශ්‍රායල හා පලස්තීන ගැත්තවුන් බව ද හෙළි ව තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ ජොහාන් ක්‍රයිෆ් අරීනා, නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගනය සහ අජැක්ස් ඇම්ස්ටර්ඩෑම්හි ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් පිටත මෙම ගැටුම් ඇති වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තරගය පැවැත්වීමට ක්‍රීඩාංගණයෙන් පිටත සිදු වූ මෙම ගැටුම් තර්ජනයක් නොවී ඇති බවත් එම තරගය මැකාබිවරුන් පරදා ඇජාස් ගෝල 3-0ක්, සහ 5-0ක් ලෙස ජයගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43