ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න තුර්කියෙන් වරෙන්තුවක්

ගාසා තීරයෙහි හි ජන සංහාරයක් සිදුකළා යැයි චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අගමැතිවරයාට අමතරව, යුද්ධමය කටයුතු සඳහා සම්බන්ධ වූ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිවද මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් ,මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12