ඊශ්‍රායලය හා පලස්තීනය ඇවිලෙද් දී මීයා කලීෆා සමාජ මාධ්‍ය අවුළුවයි (ඡායාරූප)

ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් හිටපු නිල් චිත්‍රපට නිළියක් වන මීයා කලීෆා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනයක් මතුව තිබෙනවා.

පලස්තීනයට සහාය පළ කරමින් මීයා කලීෆා සිය එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙනුයි මෙලෙස ආන්දෝලනයක් මතුව ඇත්තේ.

“කරුණාකර පලස්තීනයේ සිටින නිදහස් සටන්කාමීන්ට ඔවුන්ගේ දුරකථන හරවා තිරස් අතට රූගත කරන ලෙස යමෙකුට පැවසිය හැකිද” යනුවෙන් මීයා කලීෆා අදාළ එක්ස් ගිණුම් සටහනේ යොදා තිබෙනවා.

මෙම ප්‍රකාශය පලස්තීනයට සහාය පළකිරීමක් බවටයි බොහෝ දෙනෙකු ඇයට චෝදනාකර ඇත්තේ.

මීයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇය සමඟ ඇතැම් පාර්ශ්වයන් ඇතිකරගෙන තිබූ ව්‍යාපාරික ගනුදෙනු පවා ඉවත්කර ගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව සුප්‍රකට Playboy සමාගම ද නිවේදනය කර ඇත්තේ ඇය සමඟ පැවති සියලුම ව්‍යාපාරික ගනුදෙනු අතහැර දැමීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් එල්ලවන විවේචන සහ චෝදනාවලට දැක්වීමට ද මීයා කලීෆා කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13