ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්

ඊශ්‍රායල පැය 48ක කාලයක් සඳහා රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හදිසි තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ පුරවැසියන්ට රැස්වීම් සීමා කිරීම සහ රැස්විය හැකි ස්ථාන වසා දැමීම ඇතුළු උපදෙස් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය; ඊශ්‍රායලයට එරෙහිව පූර්ව ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළ අතර, හිස්බුල්ලා ඉහළ අණ දෙන නිලධාරියකු වන ෆුඩ් ශුක්ර්ගේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනය දෙසට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද විශේෂ ආරක්ෂක කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14