ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතා

ඊශ්‍රායලයට එරෙහිව ඉරානය විසින් එරට ටෙහෙරාන් අගනුවරදී විරෝධතාවක් ආරම්භව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනය ඉලක්ක කර ඊශ්‍රාලය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් ඉරාන ජනතාව මෙම විරෝධය පළකර තිබුණා.

මෙම විරෝධතාකරුවන් හිස්බුල්ලා සංවිධානයේ මෙන්ම හමාස් සංවිධානයේ නායකයින්ගේ සහ ඉරාන නායකයින්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව විරෝධතාවයේ නිරතවී තිබෙනවා.

මෙම විරෝධතාවයේ නිරත වූවන්ගෙන් වැඩි පිරිසක් සිසුන් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතාවට සමගාමීව නගර රැසකදීම විරෝධතා පැවති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14