spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊයේ හවස ජනාධිපතිට ආපු විශේෂ ඇමතුම…

කටාර් රාජ්‍යයේ නායක අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්තානි සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන සංවාදයක් පවත්වා තිබ්ව්න .ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුවී තිබෙනවා.

දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡා සහ ඒවා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

විශේෂයෙන් ආර්ථික හා ආයෝජන ක්ෂේත්‍රවල සහ පොදු කරුණු කිහිපයක් සමාලෝචනය කිරීමට ද එම සාකච්ඡාවේදි දෙරටේ නායකයින් එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?