ඊයේ ලංගම බසයක් සහ ටිපර් රථයක් ගැටුණු තැන අද ලොරියක් සහ යතුරුපැදියක් ගැටිලා (ඡායාරූප)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය, අලිමංකඩ ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අද (25) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ලොරිරථයේ ඉදිරිපස යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම අනතුර සිදු වූ ස්ථානයේ දී ඊයේ (24) දිනයේ ලංගම බස් රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

WhatsApp Image 2025 05 25 at 9.02.22 AM
WhatsApp Image 2025 05 25 at 9.02.21 AM 1
WhatsApp Image 2025 05 25 at 9.02.21 AM
42377d67 5d9e 4253 b14f eed088ca11ab


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34