ඊයේ රාත්‍රි තොටළඟ ඇති වූ ගින්නෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන 

ඊයේ (27) රාත්‍රි තොටළඟ කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා තිබුණා.

(27) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ. තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හටගත් විශාල ගින්නකින් නිවාස 50ක් පමණ ගිනිබත් වී තිබුණි.තොටළඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල කජීමාවත්ත ප්‍රදේශයේ එක පෙළට පිහිටි නිවාස 80ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබුණි.ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26