දුප්පතාගේ ඡන්දයෙන් බැබලෙන, ජනතාවගේ දුක, වේදනාව නොහදුනන රටේ සියළුම මැති ඇමතිවරුන්ගේ නිවෙස් වැටලීමේ සූදානමක්..?

ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ඒත් සමගම තවත් බොහෝ ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේද නිවස පිරිසක් වටලා ඇති බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් තවත් බොහෝ ඇමතිවරුන්ගේ නිවෙස් වැටලීමේ අවස්ථා තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් සුරසැප විදිනා ඇමතිවරුන් සියළු දෙනාම අහිංසක මිනිසුන් රැවටීම පමණක් සිදුකළ බවයි ජනතාව පවසන්නේ.

ඔවුන් මිනිසාට ගරු කළ යුතු බවත් ඡන්ද අයිතියට බය වියයුතු බවත් ඔවුන්ගේ මතය වී තිබෙනවා.

කලක පටන් මැතිඇමතිවරුන් ජනතාවට බොරු පවසා මුලා කිරීම සිදුවුණි.

මේ සියල්ල දරාගත නොහැකි තැන මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයා පාරට පැමිණ උද්ඝෝෂණයේ නිරතවන අයුරු දැකගන්නට ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14