Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඊයේ දිනයේ විරෝධතාවයේ සිටි අන්තවාදියා සන්නස්ගල එළි කරයි

ඊයේ දිනයේ පැවති විරෝධතාවයේ දී බස් රථයක් ගිනි තැබිමේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය මේ වන යොමුවී තිබෙනවා.බොහෝ දෙනා ඒ ගැණ විවිධ මත පලකරන අතරේ උපුල් ශාන්ත සන්නස්ගල නම් ඒ කැරලිකරුවා හොයගෙන තිබුනා…
ඔහුගේ ඡායාරූපයක් එක්කම සන්නස්ගල මුහුනුපොතේ පලකලේ මේ ඉන්නේ ආරාබි වසන්ත කියලයි.

image 2