ඉහළ දැමූ සමෘද්ධි දීමනාව ගෙවීම ගැන තීරණයක්

28%කින් ඉහළ දමන ලද සමෘද්ධි දීමනාව ගෙවීම හෙට (14) දිනයේ සිට ආරම්භ කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා