ඉහකුළුවැව රක්ෂිතයෙන් හමු වූ තනි දළයාගේ සිරුර ‘යුනිකෝන්ගේ’ දැයි සැකයක්

පොළොන්නරුව – දියබෙදුම පොලිස් වසමේ ඉහකුළුවැව 41 රක්ෂිතයේ මියගොස් සිටි තනි දළයක් සහිත ඇතෙකුගේ මළසිරුරක් සොයාගැනීමට හැකි ව තිබෙනවා.

අද (17) දහවල් මෙම සද්දන්තයාගේ සිරුර ප්‍රදේශවාසියෙකු දැක ඒ ගැන දියබෙදුම පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන සිය නිජබිම ලෙස තබා ගනිමින් සැරිසැරූ ‘ යුනිකෝර්න්’ නමැති ඇතෙකු බවට සැක කෙරෙන බව ද ගිරිතලේ වනජීවී නිලධාරීන් පවසනවා.

40 හැවිරිදි වියෙහි බවට සැක කෙරෙන මෙම ඇතාගේ දකුණු දළය අඩි 04කට ආසන්න අතර උසින් අඩි 8.5ක්.

මෙම ඇතාට වෙඩි තබා ඝාතනය කළේ ද නැතහොත් ස්වාභාවික මරණයක් දැයි සොයා ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56