ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කලා පෙම්වතියත් සමග ජයටම උපන්දිනය සමරයි

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ දිනවල පුළුල් තිරයේ රට පුරා දකින්න ලැබෙන චරිතයක්. සිනමාවත් පුංචි තිරයත් එක්ක එකතු වෙන ඉසුරු වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය වැටුණු සිනමාපටයකින් දකින්න ලැබෙන නිසා මේ දිනවල ඔහු ගැන කවුරුත් කතා කරනවා. සමාජ ජාල මාධ්‍යන් තුලින් කා අතරත් අතිශයින්ම කතා බහට මෙන්ම උපහාසයට ලක්වෙන්නේ ඔහුගේ රංගන විලාශය වගේම දකුණේ මේ භාෂා විලාශයත් නිසාමයි. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ආදරය කරන ඉසුරු රංගන ශිල්පියෙක් විතරක්ම නෙමෙයි. දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් බවත් ඔබ දන්නවාද. පසුගිය කාලයේ TV දෙරණ නාලිකාවේ විකාශනය වුනු ‘බෝයිස් ඕවර් ෆ්ලවර්ස්’ කියන කොරියානු ටෙලි සිත්තමේ ප්‍රදාන පිරිමි චරිතය වන ගුජුන්පියෝට හඬ කැව්වේත් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ අපූරුතම රංගනය වෙන දකුණේ කොල්ලගේ රංගනය නිසා ඔහු කලා ශිල්පීන් මිතුරු මිතුරියන් අතරෙත් නිරන්තරයෙන්ම විහිලුවට ලක්වෙලා තියනවා. මේ අපූරු දක්ෂ කඩවසම් රංගන ශිල්පියාගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. කොහොම නමුත් මේ උපන්දිනය ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කළා තරු රැසක්ම එකතු කරගෙන බොහොම ජයට සමරලා තියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46