ඉස්සරහට කන්නත් නැති වෙන එක හොඳටම විශ්වාසයි…

රටේ මේ වන විට පවතින තත්වය යටතේ රාජ්‍ය සේවකයින්ගේ පමණක් වැටුප් වැඩිකිරීම නොව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයින්ගේ ප්‍රවාහන සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා යම් කිසි දීමනාවක් ලබා දීමට කටයුතු කිරීම බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ මහතා පවසනවා.

අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ අදහස් දක්වා සිටියේ.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ අද වනවිට සේවයට වාර්තා කිරීම පවා දැඩි වියදමක් වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් පලකල මායාදුන්නේ මහතා කියා සිටියේ ඉදිරියේදී උග්‍ර ආහාර හිගයකට මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවන බව ඉඳුරාම තමාට විශ්වාස බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51