ඉෂාරා සෙව්වන්දි රැක බලාගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

පසුගිය දා නේපාලයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සිදුකරමින් සිටින ඉෂාරා සෙව්වන්දිට මෙරට තුළදී නවාතැන් පහසුකම් ලබා දුන් අලුත්ගම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ බිරිඳගේ මව සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා.

අමෙ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට කාන්තාවගෙන් අනාවරණය වූ කරුණු මත මෙම සැකකාර පොලිස් නිලධ්ගරිය අත්අඩංගුවට ගෙන අථුඉ බවයි වාර්තාවන්නේ.