ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වෙනවා.
පස්වරු 05.00ට කොටුව ජනාධිපති මන්දිරයේදී එය ආරම්භවීමට නියමිතයි.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

?