ඉරාන – ඇමරිකා සාම සාකච්ඡා අසාර්ථකවීමත් සමඟ බොරතෙල් මිල තවත් ඉහළ නගී

එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු බලශක්ති වෙළඳපොළේ මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෝලීය මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7.5% කින් ඉහළ ගොස් ඇති අතර, එය මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 102.37ක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල 8.3% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක ඩොලර් 104.56ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56