ඉරානය සහ ඇමරිකාව අතර උත්සන්න වන ආතතීන් නොතකා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළට

ඉරානය සහ ඇමරිකාව අතර උත්සන්න වන ආතතීන් නොතකා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.25කින් පහළ ගොස් ඇති අතර, මේ වනවිට එය පවතින්නේ ඇමරිකානු ඩොලර් 89.49ක අගයකයි.

මේ අතර ඇමරිකාව විසින් වෙළදපොලට නිකුත් කරනු ලබන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 0.94කින් පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 83.52ක් ලෙසයි.

එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රසාරණය වන ගැටුම නොතකා තෙල් ටැංකි මැද පෙරදිගින් පිටව යාම දිගටම කරගෙන සිදුකරගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02