ඉරානය චීනයෙන් මිසයිල මිලදී ගැනීමේ දැවැන්ත ගනුදෙනුවක

ඉරානය විසින් චීනයෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති තොගයක් මිලදී ගෙන තිබෙනවා.

මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 60 සිට 70 දක්වා අගයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉදිරි සති කිහිපය තුළ මෙහි පළමු තොගය ඉරානයට ලැබීමට නියමිත බවට තොරතුරු වාර්තා කරනවා.

.චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16යන මිසයිල වර්ග ද මෙම ගනුදෙනුවට ඇතුළත් බව සඳහන්.

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හමුවේ, හමුදා කඳවුරු සහ වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25
Video thumbnail
අපි මැතිවරණය තියනවා - ජනමතය බලාගන්න පුළුවන්
03:18
Video thumbnail
විපක්ෂය දැන් නන්නත්තාර වෙලා - ජනතාව ඉන්නේ අපිත් එක්ක
03:57
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
02:59
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නීතිඥයෙක්ට යකා නගියි - ඔයා මෙතන විකෘති කරනවා..ඕවා ගන්න එන්න එපා..
04:20
Video thumbnail
අජිත් පෙරේරා එළියට ඇවිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අපේ ඔක්කොම විරුද්ධ වුණා
01:35
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21