ඉරාජ් වීරරත්නත් අනුර කුමාර සමඟ එකතු වෙයිද..?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැයි මස තුන්වැනිදා රට හමුවේ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම් බව වාර්තා වනවා.

ඒ රාජක්ෂ පාලනයේ දූෂිත බව හෙළිකරන ෆයිල් කිහිපහක් බවයි ඔවුන් හෙළි කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක සිය මුහුණුපොතේ සටහනක් තබමින්ද පවසා තිබුණේ මෙලෙසින්.
“අයිති අයයි
ඉල්ලපු අයයි
මැයි 03 වැනිදා
Alert එකේ ඉන්න”
යනුවෙන්.
මෙයට පිළිතුරක් වශයෙන් ඉරාජ් වීරරත්නද අදහසක් පලකර තිබුණා.

ඒ මෙලෙසින්..
රාජපක්ෂලාගේ බිලියන 18 කෙහෙද තියෙන්නේ ? කොහොමද රට ඇතුලට ගේන්නේ ? අනිවාර්යයෙන්ම 3වෙනිදා file ටික සාක්ෂි සමග එලියට දාලා රටම දැනුවත් කරන්න.
එදාට රටම ඔබ සමගයි..
හැබැයි හැමදාම වගේ බයිලා නම් එපා එහෙම වුණොත් ඔයත් රාජපක්ෂලා සමග ඒකාලේ වගේ Deal එකක ඉන්නේ කියලා අපි දැනගන්නවා.
3% 0%ටම බහී
අප්‍රේල් 19 කිව්වා දවස් හතෙන් File එලියට දානවා කියලා තාම නෑ..
රටට ආදරය කරන අවංක මනුස්සයෙක් නම් එලියට දාලා අපිට හොයලා දෙන්න ඔය සල්ලි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14