ඉරාජ් වීරරත්නගෙන් පොලිසියට ඔත්තුවක්

බාල වයස්කාර 15 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කිරීම පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ගායකයකු වන ඉරාජ් වීරරත්න කර තිබෙනවා.

ඒ දැරිය අපයෝජනයට ලක් කළ පිරිස් අතර ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකුද සිටින බවට තමන් වෙත තොරතුරු ලැබී තිබෙන බවටයි.

සිද්ධිය වෙන අතකට

ස්වාමීන් වහන්සේලාගේ නම් ද ඇතුළත්ව එක්තරා වෙබ් අඩවියක් මෙම දැරිය අපයෝජනයට ලක් කළ පිරිස යැයි සඳහන් කරමින් නම් ලයිස්තුවක් ප්‍රසිද්ධ කොට තිබෙන්නේ මෙම සිද්ධිය වෙන අතකට යොමු කොට අපරාධය යට ගැසීමට විය හැකි බවයි ඉරාජ් විරත්න පෙන්වා දෙන්නේ.

එම වෙබ් අඩවියේ පළ වූ නම් ලයිස්තුව බොරු නම් ලැයිස්තුවක් බව පිළිගන්නා ඉරාජ් වීරරත්න ඒ පිටුපස සිටින්නේ තමා බවට බොරු ප්‍රචාරයක් යවන පිරිස ගැන ඉඟියක්ද ලබා දෙනවා.

දේශපාලන පක්ෂයක වැඩක් වෙන්නත් පුළුවන්

තමාගේ නම සම්බන්ධ කොට යම් දේශපාලන පක්ෂයක් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් මෙසේ කලාදැයි තමා දන්නේ නැති බවයි ඉරාජ් වීරරත්න වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අදාළ නම් ලයිස්තුව පිටුපස සිටින්නේ තමන් බවට අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ හිමි නමටද තමන් කතා කළ බවත් ඉරාජ් වීරරත්න හෙළිදරව් කරනවා.

ඉරාජ් වීරරත්න මෙම තොරතුරු හෙළිදරව් කර තිබුණේ ඔහුට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් ඔහු විසින්ම නිකුත් කළ වීඩියෝ පටයක් හරහාය.

15 හැවිරිදි බාල වයස්කාර දැරිය මුදලට ලබාගෙන අපයෝජනය කිරීමේ සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පිරිසේ ප්‍රමාණය සහ ඔවුන්ගේ තරාතිරම නිසාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50