ඉපනැල්ලට ගිනි තබන්න ගිය පුද්ගලයා වෙල්යායක ජීවිතක්ෂයට (ඡායාරූප)

තම කුඹුරේ ඉපනැල්ලට ගිනි තැබීමට ගිය පුද්ගලයෙක් හදිසියේම ජීවිතක්ෂයට පත් වූ පුවතක් අම්බලන්තොට, ලුනම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

කුඹුරේ ඉපනැල්ලට ගිනි තබා ඇති මෙම පුද්ගලයා ගින්න පැතිරීම වේගවත් වීමත් සමඟ එය නිවා දැමීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ දී අධික දුම් තත්ත්වයත් ගින්දරත් හේතුවෙන් මෙම පුද්ගලයා කුඹුරේ ඇද වැටී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු සම්බන්ධයෙන් නිවැසියන් පැමිණ සිදුකළ සෝදිසියක දී ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය දැනුවත්කර ඇති අතර, එම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2023 04 21 at 4.43.32 PM
WhatsApp Image 2023 04 21 at 4.43.33 PM
WhatsApp Image 2023 04 21 at 4.43.34 PM
WhatsApp Image 2023 04 21 at 4.43.35 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39