ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප‍්‍රශ්න කරයි.

මිනිසුන් මැරෙන බව දැන දැනත් තමන්ගේ යුතුකම අමතක කර පිටරට ගිය හිටපු ජනාධිපතිතුමාත් නැවතත් ඡන්දය ඉල්ලන්නේ කෙසේදැයි අගරදගුරුතුමන් විමසති.

කොමිෂන් සභා වාර්තාවේ ඔහු වැරැදිකරුවකු ලෙස හඳුන්වා දී ඇති නිසා පක්ෂයක නායක වන්නේ කෙසේදැයි පැවසූ අගරදගුරුතුමන් ඔහුට විරුද්ධව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තවත් පරක්කු වීමට අවශ්‍ය නැතැයි ද කියා සිටියහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ අද පාස්කු ඉරිදා දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15