ඉන්ධන හිඟ වෙයිද… ? විදුලිය නැති වෙයිද …? : ගම්මන්පිල උත්තර දෙයි

ඉන්ධන මෙටි්‍රක් ටොන් 37,500 ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිඛෙනවා.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියාසිටියේ ඉන් මෙටි්‍රක් ටොන් 10,000 ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට තමන් උපදෙස් දුන් බවයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 08 කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවයි.

මෙම ඉන්ධන තොගය දින 08 කට පමණක් ප්‍රමාණවත් වන බැවින් එම කාලසීමාවෙන් පසු කුමන තත්වයක් නිර්මාණය වේ දැයි මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කළා.
මෙහිදී ඔහු පැවසූයේ දින කිහිපයකට වරක් ඉන්ධන නැවක් පැමිනෙන බැවින් මෙය ගැටළුවක් නොවන බවයි.

එමෙන් ම මෙරට තුල ඇත්තේ ඉන්ධන ගැටලුවක් නොව විදේශ විනිමය ගැටලුවක් බව ඔහු මෙහිදී පවසා සිටියා.

එසේම විදුලිය කපා හැරීමක් කරන්නේ නම් කල් වේලා ඇතිව දැනුවත් කරන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14