ඉන්ධන මිල සංශෝධනය හෙට – ගෑස් මිල ගැන තීරණය 4 වනදා

මාසිකව සිදු කෙරෙන මිල සංශෝධනයට අනුව හෙට (02) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මිල සංශෝධනය වන ආකාරය හෙට රාත්‍රී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් අද ඉරිදා දිනයක් බැවින් අද එම මිල සං‍ශෝධනය සිදු නොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදු වුණා.

මේ අතර මෙවර ගෑස් මිල සංශෝධනය ද ලබන 4 වනදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය වර ගෑස් මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණා.

  1. ORDINARY PEOPLE MAY NOT KNOW THE ECONOMIC THEORIES, IT SHOULD BE. WHEN LAUGFS COMMENCE TO DICTRIBUTE GAS PEOPLE THOUGH THEY WILL SELL GAS FOR LESSER PRICESS. BUT WHEN A COMPETITIOR COMES TO THE MARKET THEN JOINT MONOPOLY BEGUN. THEN LAUGHS START TO SELL FUE, AGAIN PEOPLE THOUGH CAN BY FOR CHEAP PRICS, MADNESS JOINT MONOPOLY BEGAN AND PEOPLE WONT GAIN ANYTHING. THEN FOREIGH COMPANIES CAME INTO FUEL BUSINESS CINOPEC, ALSO JOIN WITH TWO BIG BROTHERS TO CONTINUE MOOPOLY. SAME THING HAPPEN TO THE CAKE AND BISCUIT, LAUNDRY AND DETERGENT, MILK POWDER AND FRESH MILK AND MILKY PRODUCTS ETC.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39