spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල සංශෝධනය කෙරේ – නව මිල ගණන් මෙන්න

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ඉන්ධනවල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් අඩුකර ඇත.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 72 කින් අඩුකර ඇත.
භූමිතෙල් ලීටරයක් රුපියල් 12 කින් අඩුකර ඇත.
සුදු ඩීසල් ලීටරයක මිල වෙනසක් නොවේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල වෙනසක් නොවේ.

මෙම මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

e1a8a0a3 e50b 4e13 9619 b3de2115b25a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
6
+1
58
+1
3
+1
6
+1
6
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?