ඉන්ධන මිල වැඩි කිරීමෙන් තෙල් සංස්ථාවට ලාභයක්

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා අයි.ඕ.සී සමාගම සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ පිරිවැය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විශේෂ දැනුවත් කිරීමක් කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙම දැනුවත් කිරීම සිදුකර ඇති අතර, එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ රුපියල් 62 කින් මිල ඉහළ දැමූ ලංකා සුපිරි ඩීසල් ලිටරයකින් ශත 61ක ලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවතින බවයි.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ශත 01ක ලාභයක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ශත 39ක ලාභයක් ද තෙල් සංස්ථාවට පවතින බව එහි සඳහන්.

මීට අමතරව ඊයේ රාත්‍රියේ රුපියල් 10 කින් මිල ඉහළ දැමූ ලංකා සුදු ඩීසල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ශත 51ක ලාභයක් ද හිමිවන බව සඳහන්.

මීට අමතරව භූමිතෙල් ලීටරයකින් ශත 15ක ලාභයක් ද උපයන බව අමාත්‍යවරයා මෙමඟින් පෙන්වා දී තිබෙනවා.

384518356 883735076452499 4581044972496375696 n

අයි.ඕ.සී සමාගම සහ සිනෝපැක් සමාගමේ පිරිවැය සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිකුත් කළ දත්තයන් පහතින්.

  1. MUYI MUGE MAHA EKAYI DENNAMA EKAYI. ARU KELE KAPALAMA BOMBA KEWA, DAN ANGE MALAPAHA KORA GANNAWA LU. SIHI KALPANAWA NATHI LU. KOHOMATH NAKI MAYINNU DENNAYI. DENNAMA DENNEK DEPATHTHEN ELLAGENA YANNA ONEA LU. OHOMA YAN.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14