ඉන්ධන මිල යලි වැඩි කරයි…?

ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමට කටයුතු කරන බව තමන් වගකීමෙන් පවසන්නේ යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

ජනවාරි 4 වැනිදා වන විට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවීම මත එම මිළ වැඩි කිරීම තවදුරටත් ඉක්මන් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

දැනට ද මෙරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් පහළොවකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහල බැස තිබියදී බව ද ඒ මහතා පෙන්වා දේ.

තෙල් සංස්ථාව මහජන බැංකුවට ඇති ණය ගෙවීම නොකරන නිසා පිරවුම් හල් හිමියන් ඉන්ධන ඇණවුම් කරන විට මහජන බැංකුවේ තෙල් සංස්ථා ගිණුමට යවන මුදල්වලින් මහජන බැංකුව මුදල් අඩු කර ගන්නා බවද ඔහු පැවසීය.

මෙවර සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ ද මුදල් ණයට අරගෙන බවත් ඉදිරියේ දී පඩි ගෙවීම සිදු කරන්නේද මුදල් ණයට ගෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38